දිනය -2021/11/25
වේලාව -ප.ව. 02.15 සිට ප.ව.05.15 දක්වා
දේශකතුමිය - යමුනා කුමාරි මහානාම මහත්මිය .
දේශණය - පාසලේ විෂය සමගාමී ක්‍රියාකාරකම් සංවිධානය කළයුත්තේ කෙසේද ?
-කණ්ඩායම් ඉදිරිපත් කිරීම .
වේලාව -ප.ව 06.30 සිට 09 .30 දක්වා
දේශකතුමිය -අයි .එල්. ගිනිගේ මහත්මිය
දේශණය - පාසලේ විධිමත් විෂය මාලාව කළමනාකරණය කිරීම .
-කණ්ඩායම් ඉදිරිපත් කිරීම