දිනය - 2021/11/24
වේලාව - ප.ව.02.15 සිට ප.ව.05.15 දක්වා .
දේශකතුමිය - පී .ඒ . සී .ප්‍රියදර්ශනී මහත්මිය(විදුහල්පති - ශාන්ත මේරි විද්‍යාලය , මතුගම .)
දේශණය - සඵලදායී පාසල් කළමනාකරණය
-පාසල් භූමිය
-පාසලේ ජල පහසුකම්
-පාසලේ සනීපාරක්ෂාව
ප.ව. 06.30 සිට ප.ව.09.30 දක්වා
දේශකතුමන්ලා - පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ
ශ්‍රීලාල් නෝනිස් මහතා
අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ - ප්‍රේමසිරි මහතා .
දේශණය - විදුහල්පති මහත්ම , මහත්මීන්ට ඇති ගැටලු පිළිබඳව විශේෂ සාකච්ඡාව .