LESSON ,LEARN

 දිනය -2021/11/22

වේලාව  - ප .ව.02:15 සිට  05.15 දක්වා 

 1.දේශකතුමා - නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ  (සැලසුම් )ප්‍රභාත් විතානගේ මහතා .

 දේශණය -How to create a blogger account ?

2.දේශකතුමා - නීල් අතුකෝරළ මහතා 

දේශණය - පාසලේ ධනාත්මක ඉගෙනුම් පරිසරය හා ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රියාවලිය 

- වෘත්තීය  සංවර්ධන අවශ්‍යතා 

- ධනාත්මක පාසල් පරිසරය 

 -පාසලේ පවිත්‍රතාවය හා සනීපාරක්ෂාව 

 -පාසලේ ප්‍රධාන භූමිකා 

ප.ව.06.30 සිට ප.ව. 9.30 දක්වා 

දේශකතුමිය - මෙත්සිලා රත්නායක මහත්මිය නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (අධ්‍යාපන සැලසුම් )

දේශණය -පාසලේ භෞතික සම්පත් කළමනාකරණය .

-පාසල් පිරියත 

-පාසලේ ගොඩනැගිලි සැලසුම් කිරීම 

-අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියක අවශ්‍යතාවය .

- භෞතික සම්පත් නඩත්තු කිරීම (පිරික්සුම් පත ) .

 




Post a Comment

Previous Post Next Post