LESSON ,LEARN

 දිනය -2021/11/17

වේලාව - ප.ව.02.15 සිට  ප.ව. 05.15 දක්වා 

දේශණය - පාසල් ප්‍රජාව සඳහා ඉගෙනීමට , වැඩ කිරීමට හා සොයා බැලීමට යාමට පාසල සුරක්ෂිත ආරක්ෂාකාරී ස්ථානයක් බව සාක්ෂාත් කිරීම .

- ධනාත්මක ඉගෙනුම් පරිසරය .

 -පාසලේදී සිදුවන හදිසි අනතුරු වළක්වා ගැනීම .

ප.ව.06:30 සිට  ප.ව.09:30 දක්වා

දේශණය - පාසල් ප්‍රජාව තුළ දී සහ ඉන් පිටත දී ධනාත්මක සබඳතා , සහයෝගීතාවය හා අන්‍යෝන්‍ය  ප්‍රතිලාභ  හවුල්කාරීත්වය සංවර්ධනය කිරීම  .


Post a Comment

Previous Post Next Post