- ඉතා සතුටින් තම කාර්යය ඉටු කරන, අභිප්‍රේරණය වූ ගුරු පරපුරකි
- තාක්ෂණය උපරිම ලෙස යොදා ගනිමින් දරුවන්ට මග පෙන්වන සම්පත් දායකයින් පිරිසකි
- ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයට මුල් තැන දී කටයුතු කරන පිරිසකි
සිසු පරපුර
- සාමූහිකව කණ්ඩායම් ගත වී සතුටින් වැඩ කරන පිරිසකි
- ගවේෂණය තුළින් නව දැනුම සොයා යන පිරිසකි
- නවොත්පාදනය සඳහා යොමු වූ විචක්ෂණශීලී දරු පිරිසකි
භෞතික සම්පත්
- නම්‍යශීලි හැසිරවීමට පහසු සැහැල්ලු ගෘහ භාණ්ඩ
- නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත සුහුරු පන්ති කාමර
- හරිත සංකල්පයට මුල් තැන දුන් පාසල් පිරියත
Tags:
My School in 2025