යහ භාවිතයන්

  •  දිනපතා උදෑසන සහ දහවල් පංති මට්ටමින් බුද්ධ පූජාව පූජා කිරීම සහ ආගමික වතාවත් වල යෙදීම
  • රහල් හරිත දනව්ව පංති මට්ටමින් පාසල්  අලංකරණ වැඩසටහන
  • ශිෂ්‍ය සුබ සාධනය පිණිස  මුදල් කැටය
  • කියවීමට අරුතක් ලෙස එළිමහන් කියවීම් කුටි ඉදිකිරීම .
  • මාසිකව හොඳම පංතිය, අංශ ප්‍රධාන, සහ ගුරු තරුව තේරීම

Post a Comment

Previous Post Next Post